Author : ලක්ෂ්මන් ටී.බී. ඉලංගකෝන්
Publisher : Wasana Publishers
First Edition 2018
ISBN 978-955-29-0827-9
104 Pages
විසිවන සියවසේ මුල , ස්පාඤ්ඤයේ සිට කියුබාවට සංක්‍රමණය වූ දුප්පත් ගොවියෙක් ටික කලකින් ධනවත් ව්‍යාපාරිකයෙක් සහ විශාල ඉඩම් හිමියෙක් බවට පත් වෙයි. ඔහුගේ පුතෙක් , ධනවාදි කඳවුරට නායකත්වය දුන් එක්සත් ජනපදයේ මායිමේ පිහිටි කියුබාවේ ආයුධ සන්නද්ධ අරගලයක් කර කොමියුනිස්ට්වාදි රාජ්‍යයක් පිහිටුවා ගනීයි. අවුරුදු 52 කුත් දවස් 82 ක් එරට පාලනය කළ ඔහු මෑත ඉතිහාසයේ , ලෝකයේ වැඩිම කාලයක් රටක් පාලනය කළ තැනැත්තා ලෙස ද ඉතිහාසගත වේ. විප්ලවයක් හෝ සමාජවාදී රාජ්‍යයක් ගැන කතා කරද්දී ලොව ඕනෑම කෙනෙකුට පාහේ මුලින්ම සිතට නැගෙන්නේ ඒ ෆිදෙල් කස්ත්‍රෝගේ චිත්රයයි. ඔහුගේ ජීවිත කතාව සහ ඔහු ජීවත් වූ කාලය අතිශය වර්ණවත්ය , අපූර්වත්වයෙන් සහ ජවයෙන් අනූනය. මේ ඒ කතාවයි.
#KiyubaweFidelCasthro #LakshmanTBIlangakon #LamaintaKiyaweemata #OnlineBooks
Reviews
There are no reviews yet.