, ,

කියා : වගුරු බිමේ කෙල්ල

රු880.00

  • Author – නිම්මි මුදිතා හේරත්
  • Where The Crawdads Sing (by Delia Owens) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Sooriya Publishes
  • First Edition 2021
  • ISBN 978-624-5638-25-3
  • 496 Pages

Out of stock

Author – නිම්මි මුදිතා හේරත්

Where The Crawdads Sing (by Delia Owens) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Sooriya Publishes

First Edition 2021

ISBN 978-624-5638-25-3

496 Pages

 

අම්මා යන්නට ගියායින් පසුව ‘කියා’ ‘වගුරු බිමේ කෙල්ල’ බවට පත් වූවාය.

නිරාවරණ දෙපයින් හැම තැනම ඇවිදින, තනිවම කැලෑවේ ජීවත් වෙන ‘වගුරු බිමේ කෙල්ල’ ගැන ඒ ගම්මානයේ බොහෝ කතා පැතිරී තිබිණ. ඒ කතා කෙසේ වුවත්, වනාන්තරයේ තනිව සැරිසරන අනාථ දැරිය, වන මලක් මෙන් ම සුන්දරව වැඩුණාය. වනාන්තරයත්, වගුරුබිමත්, මුහුදු ජීවින් හා කුරුල්ලන් ගැන දැනුමින් පිරි මිහි මව් කුසින් උපන් දියණියක් වූවාය.

ජීවිතයටම එකම එක දවසක් පමණක් පාසැල් ගිය, වගුරු බිමේ දැරිය, ස්වභාවික විද්‍යාඥවරියක්, ජනකාන්ත ලේඛිකාවක් වූයේ කෙළෙස ද?

Painfully beautiful…At once a murder mystery, a coming-of-age narrative, and a celebration of nature

– THE NEW YORK TIMES Book Review

 

#Kiya #Kia #NimmiMudithaHerath #SinhalaPoth #OnlineBooks

Weight 0.612 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කියා : වගුරු බිමේ කෙල්ල”

Your email address will not be published. Required fields are marked *