,

කිං සච්ච ගවේසී

රු750.00

  • Author: මහාචාර්ය හරිස්චන්ද්‍ර ගාම්භීර
  • Publisher: J K Publishers
  • First Edition 2021
  • ISBN 978-624-6006-00-6
  • 288 Pages

Availability: 1 in stock

Author: මහාචාර්ය හරිස්චන්ද්‍ර ගාම්භීර

Publisher: J K Publishers

First Edition 2021

ISBN 978-624-6006-00-6

288 Pages

 

“කිං සච්ච ගවේසී” නම් මෙම කෘතිය සුවිශේෂ කෘතියක් ලෙස සටහන් නො කර සිටිය නො හැකි ය. විශ්වයේ, ජීවයේ සහ මිනිසාගේ ආරම්භය සහ පරිණාමය සංක්ෂිප්ත ව ගෙනහැර දක්වා ඇති පසුබිමෙහි මානව ප්‍රජානන ක්‍රියාවලිය තුළ සත්‍යය යනු කුමක් ද? සත්‍යය සොයන්නේ කෙසේ ද? යන ප්‍රශ්නවලට සමකාලීන විද්‍යාත්මක චින්තනයේ ක්‍රමවේදය තුළ යථාර්ථවාදී පිළීතුරක් සපයා ඇති බව පෙන්වා දිය යුතු ය.

ජන සමාජයෙහි පැතිර පවත්නා මිථ්‍යා මත සහ අවිද්‍යාත්මක අදහස්වලට “කිං සච්ච ගවේසී”  කෘතිය මඟින් සැපයෙන්නේ විද්‍යාත්මක වූ ද තාර්කික වූ ද පිළිතුරකි. ස්වභාව ධර්මය, සමාජය, මිනිසා පමණක් නො ව සමාජයෙහි විවිධ ප්‍රපංච පිළිබඳ විද්‍යාත්මක සහ යථාර්ථවාදී අවබෝධයක් ගැනීම සඳහා මේ කෘතිය ඉතා වැදගත් වේ. විශේෂයෙන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ පමණක් නො ව පොදු ජනතාවගේ විද්‍යාත්මක සහ විචාරාත්මක චින්තනය වර්ධනය සඳහා වැදගත්වන කෘතියක් බව අවධාරණය කළ යුතු ය.

ආචාර්ය ටියුඩර් වීරසිංහ

 

#KinSachchaGavesi #HarischandraGanbheera #SinhalaPoth #OnlineBooks

Weight 0.385 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කිං සච්ච ගවේසී”

Your email address will not be published. Required fields are marked *