, ,

ක්‍රියාන්විතය

රු480.00

  • Author – පී.බී.සේනානායක
  • Spitfire Parade – Biggles & War (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • Edition 2021
  • ISBN 978-624-5576-68-5
  • 272 Pages

Out of stock

Author – පී.බී.සේනානායක

Spitfire Parade – Biggles & War (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

Edition 2021

ISBN 978-624-5576-68-5

272 Pages

 

” බිගල්ස්ට නොදෙවෙනි වේගයකින් පසෙකට හැරී ගැටුම මග හළ ජර්මානුවා මොහොතකට මත්තෙන් බිගල්ස් පිට වූ වළා ගැබ තුළට ම වැදී අතුරුදන් විය. ඩෝනියර් යාත්‍රාව පලා යා හැකි ය යන සිතිවිල්ල අන් සියල්ල අභිබවා නැගී සිටියෙන් බිගල්ස් වට පිට නොබලා ම වෙඩි තබමින් ඒ හඹා යන්ට වූයේ ය. වළා ගැබේ ඈත අන්තය ආසන්නයේදී නියමුවාට වෙඩි වැදුණු බැව් අඟවමින් යානය වේගයෙන් ගැස්සිණ. අනතුරු පහතට හැරී භ්‍රමණය වෙමින් ම මහ පොළොව දෙසට ඇද වැටෙන්ට වූයේ ය. ”

 

#Kriyanvithaya #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.225 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ක්‍රියාන්විතය”

Your email address will not be published. Required fields are marked *