, , ,

ක්ලෙමන්ටයින් රෝස් සහ ගොවිපොළේ ජංජාලය 4

රු650.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 
  • Publisher : littlehouse Publishers
  • Clementine Rose and the surprise visitor (by Jacqueline Harvey) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • First Batch 2020
  • ISBN 978-624-5173-11-2
  • 192 Pages

Out of stock

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 

Publisher : littlehouse Publishers

Clementine Rose and the surprise visitor (by Jacqueline Harvey) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

First Batch 2020

ISBN 978-624-5173-11-2

192 Pages

ක්ලෙමන්ටයින් රෝස් සහ ඇගේ පන්තියේ මිතුරු මිතුරියෝ මහත් උද්‍යෝගයට පත් ව සිටිති. ඔවුන් ඒ වසන්ත කාලයේ ගමේ ගොවිපොළකට විනෝද ගමනක් යන්නට යන බව ගුරුතුමිය ඔවුන් ට කියයි. ගමන ට උදව් වීම සඳහා වයලට් ආච්චි මම්මා ත් ඔවුන් සමඟ යන්නට එන විට, ඇගෙන් ඇත්තට ම කොතරම් උදව්වක් ලැබෙනු ඇත්දැයි කිසිවකුටත් හරියට ම සිතාගත නොහැකි විය. 

ගොවිපොළේ දී වයලට් ආච්චි මම්මා සහ බොටම්ලි මහත්මිය අතුරුදහන් වී ගොස්, දරුණු බැටළුවකු වන රමෝන්, ජෝෂුවා ට අනින්නට එන විට, සෑම සැලසුමක් ම අවුල් වී යයි. 

රමෝන් ගෙන් මිදී පලා ගොස්, නැති වූ කාන්තාවන් දෙදෙනා සොයාගැනීම ට ක්ලෙමන්ටයින් ට සහ ඇගේ මිතුරු මිතුරියන් ට එහැකි වේවි ද?

#ClementineRose #GangaNiroshaniSuduwelikanda #SinhaLaPoth #SinhalaPariwarthana #LamaintaKiyaweemata

Weight 0.187 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ක්ලෙමන්ටයින් රෝස් සහ ගොවිපොළේ ජංජාලය 4”

Your email address will not be published. Required fields are marked *