, ,

කළු ඕපල් මුදුව

රු850.00

  • Author: කෝශලී සිරිචන්ද්‍ර
  • The Black Opal (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2020
  • ISBN 978-955-697-331-0
  • 475 Pages

Out of stock

Author: කෝශලී සිරිචන්ද්‍ර

The Black Opal (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2020

ISBN 978-955-697-331-0

475 Pages

 

මුල සිටම ඇගේ ජීවිතය රහස් වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඩ් නිවසේ අසේලියා මල් පඳුරක් යටින් සොයාගන්නා කාමල් මාචි හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමන්ගේ දෙමව්පියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල් අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්නට ලැබෙන්නේ කොමන්වුඩ් නිවෙසේ ඇති වෙන  සෝචනීය සිදුවීමක් නිසාය.

එංගලන්තයෙන්  ඔස්ට්‍රේලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඔපන් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයකු ගේ අවධානය දිනාගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඩ් නිවසට පැමිණෙයි. ඒ කාලය වන විට කාලයක් සුන්දර නිවසක් වූ කොමන්වුඩ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවසෙන් සමු ගත්තේ ඉතාමත් බැරෑරුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනී. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවෙයි යයි ඇගේ සිත කියයි. ඇයට මුණ ගැහෙන දැන් තරුණයකු වී සිටින පැරණි මිතුරකු වන සර් ලුෂියන් ද අතීතය ගැන ඇය නගන ප්‍රශ්ණන වලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඩ් නිවසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුනොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?

#KaluOpalMuduwa #KoshaliSirichandra #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.574 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කළු ඕපල් මුදුව”

Your email address will not be published. Required fields are marked *