, , , , ,

කවුද? කුමක්ද? කෙසේද? ඇයි?

රු540.00

  • කවුද? කුමක්ද? කෙසේද? ඇයි? 1 + කවුද? කුමක්ද? කෙසේද? ඇයි? 2 කාණ්ඩය + කවුද? කුමක්ද? කෙසේද? ඇයි? 3 වැනි කාණ්ඩය
  • සාමාන්‍ය මිල – රු. 540/=
  • අපේ මිල – රු. 473/=

Out of stock

කවුද? කුමක්ද? කෙසේද? ඇයි? 1 + කවුද? කුමක්ද? කෙසේද? ඇයි? 2 කාණ්ඩය + කවුද? කුමක්ද? කෙසේද? ඇයි? 3 වැනි කාණ්ඩය

සාමාන්‍ය මිල – රු. 540/=

අපේ මිල – රු. 473/=

 

කවුද? කුමක්ද? කෙසේද? ඇයි? 1

Author රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publisher

Fifth Batch 2018

ISBN 955-1300-00-9

128 Pages

 

ඉගෙනීමට ආශාවක් දක්වන කුහුල් සිතින් යුත් ළමුන් ගේ මනසට නිරතුරු ව ම පිවිසෙන ඇතැම් ගැටළුවලට මෙම ග්‍රන්ථය කෙටි හා තාක්ෂණික පිළිතුරු සපයයි. කවුද? කුමක්ද? කෙසේද? ඇයි? යනුවෙන් මනස පළමුව අසන ප්‍රශ්න වලට පාසලෙන්, පුස්තකාලයෙන් හෝ විශ්ව කෝෂයකින් හෝ පිළිතුරු සොයා ගැනීමට පෙර විද්‍යාව ,කලාව පරිසරය හා විශ්වය පිළිබඳ මාතෘකා 55 ක් යටතේ  සරල හා කෙටි  පිළිතුරු මෙම ග්‍රන්තයට ඇතුළත්ය . අවබෝධකර ගැනීමේ පහසුව සඳහා චිත්‍ර සටහන්ද යොදා ඇත

 

#Kauda?Kumakda?Keseda?Ai1 #RanjithDharmakeerthi #SinhalaPoth #LamaintaKiyaweemata

 

කවුද? කුමක්ද? කෙසේද? ඇයි? 2 කාණ්ඩය

Author රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publisher

Fourth Batch 2020

ISBN 978-955-1300-08-1

180 Pages

අප සිත් තුළ නිරතුරුව ම මතු වන කුහුල දනවන පැන පොඩිතිවලට කෙටි  සරල හා තාක්ෂණික පිළිතුරු සපයන මෙම පොත් පෙළේ දෙ වැනි කාණ්ඩය මෙය යි. මෙහි ප්‍රථම කාණ්ඩය ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර පවා බෙහෙවින් ජනප්‍රිය වීම දෙ වැනි කාණ්ඩය සම්පාදනය කිරීමට දිරයක් විය. විද්‍යාව, කලාව ,පරිසරය හා ඉතිහාසය පිළිබඳ ව ළමුන් තුළ පැන නැගෙන මූලික ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයා දී. එයින් ලැබෙන දැනුම ඹස්සේ  ඔවුන් පාසල , පුස්තකාල හෝ විශ්ව කෝෂ තුළින් වැඩිදුර දැනුම සොයා යාමට පෙළඹවීම මෙම පොත් පෙළේ අරමුණයි.

#Kauda?Kumakda?Keseda?Ai2 #RanjithDharmakeerthi #SinhalaPoth #LamaintaKiyaweemata

 

කවුද? කුමක්ද? කෙසේද? ඇයි? 3 වැනි කාණ්ඩය

Author රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publisher

Forth Batch 2020

ISBN 978-955-1300-09-8

135 Pages

“කවුද? කුමක්ද? කෙසේද? ඇයි? යනුවෙන් ,දැනුම් පිපාසයෙන් පෙළෙන කුහුල් සිතින් යුත් දරු දැරියන් ගේ මනසට නැගෙන මූලික ප්‍රශ්නවලට  කෙටි හා ක්ෂණික  පිළිතුරු සපයන පොත් පෙළේ තුන් වැනි කාණ්ඩය මෙයයි.

පාසල් යන වයසේ සිසු සිසුවියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර පවා මෙහි පළමු කාණ්ඩ දෙක  ජනප්‍රිය වීම හේතුවෙන් විද්‍යාව, කලාව, පරිසරය හා ඉතිහාසය වැනි විවිධ විෂයයන් අළලා, මනසට පිවිසෙන පැනපොඩිතිවලට කෙටි, සරල හා ක්ෂනික පිලිතුරු සැපයෙන මෙම ග්‍රන්ථය.සුඛාවබෝධය පිණිස චිත්‍රසටහන් වලින් ද විචිත්‍රවත් කොට ඇත.

#Kauda?Kumakda?Keseda?Ai3 #RanjithDharmakeerthi #SinhalaPoth #LamaintaKiyaweemata

 

Weight 0.270 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කවුද? කුමක්ද? කෙසේද? ඇයි?”

Your email address will not be published. Required fields are marked *