, ,

කඳඅරනී

රු500.00

  • Author – නිශ්ශංක විජේමාන්න
  • Publisher – Vidarshana Publishers
  • First Edition 2020
  • ISBN 978-624-5087-65-5
  • 210 Pages

Availability: 1 in stock

Author – නිශ්ශංක විජේමාන්න

Publisher – Vidarshana Publishers

First Edition 2020

ISBN 978-624-5087-65-5

210 Pages

 

“ඔය කියන්නේ අර අපි චිත්‍ර අඳිනකොට ඇවිත් ගංජා බිබී හෝදිසි කරපු එකාද? අර ෂර්ට් එක නිතර කරේ එල්ලගෙන ඉන්න එකා?”

“අන්න ඔව්… මට වඩා අවුරුදු දොළහක් විතර වැඩිමල්…”

“ඉතිං ඔයා මං ගැන කීවද?”

“තාත්තා කියන්නේ ඔයා එන්නේ නැති බවක්. අම්මත් දැන් දැන් එහෙම හිතනවා… වැදි පෙරහැරෙන් පස්සේ ඉඳං ගෙවුණ අවුරුදු දෙක ඔයා හිටියෙත් නිස්සද්දවමනේ.” ඈ බොහෝ දුරට කල්පනා කරමින් උන්නාය.

“ඒක එකක්. ඊළඟට අර සිංහල ටියුෂන් සර්…?”

“කවුද වසන්ත පිටබද්දරද?”

“ඔව්… මිනිහා මට විවිධ යෝජනා ගේනවා…”

“බැඳලනේ…!”

“ඔව් ළමයි දෙන්නෙක් ඉන්නවා!”

“පස්සෙ…?”

“මගේ ප්‍රතිචාරයක් නැති උනාට පස්සෙ දවසක පංතියේදී මට වැද්දී කීවා…”

#KadaArani #KandaArani #KandaAranee #NishshankaVijemanna #SinhalaPoth #OnlineBooks

WhatsApp us