,

කන්ද උඩරට සටන් හා ආරක්ෂක විධිවිධාන

රු390.00

  • Author : ⁣නෙළුම් ජයතිලක
  • Publisher : Samanthi Publisher
  • First Edition 2013
  • ISBN : 978-955-0084-74-6
  • 166 Pages

Out of stock

Author : ⁣නෙළුම් ජයතිලක

Publisher : Samanthi Publisher

First Edition 2013

ISBN : 978-955-0084-74-6

166 Pages

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ කන්ද උඩරට රාජධානියට අද්වීතීය ස්ථානයක් හිමි වේ. ස්වභාවික ආරක්ෂාවෙන් අනූන වූ කන්ද උඩරට අවසාන රාජධානිය වශයෙන් පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය යන ත්‍රිත්ව බටහිර අධිරාජ්‍යවාදී බලවේගවලට එරෙහිව එකම දේශීය බල⁣වේගය ලෙස නොසැලෙමින් ක්‍රි.ව. 1815 දී බ්‍රිතාන්‍යයන් එය යටත් කරන ගන්නා තුරුම දිවයිනේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනුවස් අද්විතීය මෙහෙයක් ඉටුකරමින් මැනවින් වැජඹිණි. ඉහත ත්‍රෛපාර්ශව අතරින් දිවයිනට පළමු වරට පැමිණි පෘතුගීසීන් විෂයෙහි කන්ද උඩරට පාලකයින් අනුගමනය කළ ප්‍රතිපත්තියට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. කන්ද උඩරට පාලකයෝ විවිධ අවස්ථාවලදී සිය දේශපාලන අවශ්‍යතා ඉටු කරගැනීමේ අරමුණින් පෘතුගීසීන් සමඟ කටයුතු කළ ආකාරය කාලානුරූපීව හා අවස්ථානුකූලව වෙනස් වූයේ කෙසේ ද යන්න මෙයින් විග්‍රහ වේ. 

#KandaUdarataSatanHaArakshakaWidiwidana #NelumJayathilaka #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.207 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කන්ද උඩරට සටන් හා ආරක්ෂක විධිවිධාන”

Your email address will not be published. Required fields are marked *