,

කන්දක් සේමා

රු600.00

  • Author: සුමිත්‍රා රාහුබද්ධ
  • Publisher: Platform For Alternate Culture
  • Nineteenth Batch 2020
  • ISBN 978-955-1470-19-7
  • 270 pages
  • Note: 2010 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ කෘතියකි.

Out of stock

Author: සුමිත්‍රා රාහුබද්ධ

Publisher: Platform For Alternate Culture

Nineteenth Batch 2020

ISBN 978-955-1470-19-7

270 pages

Note: 2010 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ කෘතියකි.

 

නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙවෙයි.

තමුන්ගෙ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා.

නූපා නීගතාවේ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නේ කවුරු හරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි.

සූමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය – නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.

පෙකණිවැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.

මේ සැරිසරන්නිය සොයා යමු.

 

#KandakSema #SumithraRahubadda #සිංහලනවකතා #SinhalaNawakatha #SinhalaPoth #නවකතා #SawrnaPusthaka

Weight 0.320 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කන්දක් සේමා”

Your email address will not be published. Required fields are marked *