Author : සුමනා විජේරත්න
Publisher : Trimana Publishers
First Edition 2021
ISBN 978-624-5533-11-4
251 Pages
ලංකා ඉතිහාසයේ එක් එක් කාල වකවානුවල රාජධානි බිඳ වැටෙන විට,ඒ සමඟ ම බිහිව තිබූ විශාල පරිමාණයේ වාරි කර්මාන්ත ද අභාවයට ගියේ ය. එහෙත් කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති සහ කුඩා ගම්මාන එසේ අභාවයට නොගොස් චිරාත් කාලයක් අඛන්ඩව පණනල රැකගෙන ඒමට සමත් විය .එයට ප්රධාන හේතුව වූයේ ඒවායේ ප්රමානයේ ඇති සරල බව ,සහ එම සරල බවට පදනම් වූ ග්රාමීය ජීවන රටාව පරිසරය සමඟ ඇති කරගෙන තිබූ සමෝධානයයි. කතාකරන මහ වැව හඬ නගා කියා පෑමට උත්සාහ දරන්නේ වාරි තාක්ෂණය හා බැඳුණු ඒ අපේ ජන ජීවිතයේ අවියෝජනීය සබඳියාව පිළිබඳ කතන්දරයයි.
#KathakaranaMahaWewa #SumanaWijerathne #Sinhalapoth
Reviews
There are no reviews yet.