Author – විමුක්ති සෙව්වන්දි පෙරේරා
Publisher – Wimu Publishers
First Edition 2022
ISBN 978-624-6129-00-2
240 Pages
“වත්සර… ඇයි දරුවෝ මේ..”
අතීතය දිගේ දුර ගමන් යන්නා දෙස බලා හිද ඉදින් මම අසමි. ඔහු මදෙස නොබලයි. ඒත් මම ඔහු කොපුලක් තද කර අල්ලා ගතිමි. ඒත් නොරිදෙන්නටය.
“බලන්න වත්සර.. ” ඔහු ඇහිපිල්ලන් ගසන්නට විය. ” දන්නවද… ඔයා ඔහොම ඉන්නකොට මට… මට දුකයි වත්සර… ඉක්මණට… ඉක්මණට හොද වෙන්න බැරිද ඔයාට…” ඉදින් මම අසමි. වත්සරගේ නෙත් දැන් මා අසලය.
#Ogandi #VimukthiSewwandiPerera #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.