, , ,

ඔලිවර් ට්විස්ට්

රු450.00

  • Author: කුලසේන ෆොන්සේකා
  • Oliver Twist (by Charls Dicans) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Suba Publishers
  •  Sixth Batch 2018
  • ISBN 978-955-9175-10-6
  • 136 Pages

Out of stock

Author: කුලසේන ෆොන්සේකා

Oliver Twist (by Charls Dicans) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Suba Publishers

Sixth Batch 2018

ISBN 978-955-9175-10-6

136 Pages

1838 පළමු වරට එළිය දුටු චාල්ස් ඩිකන්ස්ගේ ඔලිවර් ට්විස්ට් නවකතාව මේ වන විට ලෝකයේ පරිවර්තනය

නොවුනු භාෂාවක්  නැති තරම්ය. පසුගිය සියවසේ  මුල්භාගයේ යුරෝපයේ පැවති සමාජ, ආර්ථික හා දේශපාලන

වටපිටාව කෙබදු දැයි දැන හදුනා ගැනීමට වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ චාල්ස් ඩිකන්ස්ගේ කෘතීන්ය.  ඔහුගේ

හැම කෘතියකින්ම පාහේ පීඩිත ජන කොටස් ජීවත් වීම සඳහාත් අයිතිවාසිකම් සඳහාත්  ගෙන ගිය නොපසු බට

අරගලය නිරූපණය වීම මීට හේතුවයි.

 

#OliverTwist #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

Weight 0.130 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඔලිවර් ට්විස්ට්”

Your email address will not be published. Required fields are marked *