, , ,

ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න

රු1,450.00

  • Author : ආරියරත්න චන්ද්‍රවංශ
  • Why Men Lie & Woman’s Cry (Allen + Barbara Pease) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Wijesooriya Publisher
  • Seventh Batch 2019
  • ISBN 978-955-652-443-7
  • 356 Pages

Out of stock

Author : ආරියරත්න චන්ද්‍රවංශ

Why Men Lie & Woman’s Cry (Allen + Barbara Pease) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Wijesooriya Publisher

Seventh Batch 2019

ISBN 978-955-652-443-7

356 Pages

මෙම පොතෙන් ලෝකයේ බොහෝ රටවල පවත්නා නැන්දා, ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් විමසා ඇත. 

ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිළිබඳ අඹු සැමි ඝට්ටන සඳහා තුඩු දෙන කරුණු විද්‍යාත්මකව විග්‍රහ කරන මෙම පොත සමබර ජීවිත ගත කිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි. 

නූතන සමාජය සංකීර්ණය. ජීවත්වීම සඳහා අඹු සැමි දෙදෙනාම කාර්ය බහුල රැකියාවල නිරත වෙයි. ඒ අය පමණක් නොව රැකියාව නොකරන කාන්තාවන් ද දැඩි මානසික ආතතියකින් පෙළෙන බව සත්‍යයකි. මෙම පොතේ කතුවරුන් මේ යථාර්ථය විග්‍රහ කරමින් සතුටින් ජීවත් වීම සඳහා අඹු සැමියන්ට විදයාත්මක මග පෙන්වීමක් කර තිබේ. අලුතින් ජීවත ආරම්භ කිරීමට සූදානම් වන උදවිය මෙම පොත පරිශීලනය කරන්නේ නම් දිවි ගමන අඳුරේ නොව ආලෝකය ඇති මාවතක ගෙන යාමට සමත් වන්නේ යැයි පැවසීම නිවැරදිය. 

#ObeWiruddaLingikayawaTherumgnna #Ariyarathnachandrarathne #Sinhalapoth #sinhalaPariwarthana

Weight 0.366 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න”

Your email address will not be published. Required fields are marked *