, ,

ඔතෙලෝ

රු250.00

  • Author: කේ.ජී. කරුණාතිලක
  • Othellow (by Willyam Sheshpiyer) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Dayawansa Jayakody & Company
  • New Edition 1997
  • ISBN 955-551-129-2
  • 210 Pages

Out of stock

Author: කේ.ජී. කරුණාතිලක

Othellow (by Willyam Sheshpiyer) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Dayawansa Jayakody & Company

New Edition 1997

ISBN 955-551-129-2

210 Pages

 

විලියම් ශේක්ස්පියර් ගේ ශෝකාන්ත අතුරින්, ඉතා ම හොඳින් නිර්මාණය වී ඇති ශෝකාන්තය “ඔතෙලෝ” නාට්‍යය යි. ගැඹුරු ශෝකාන්තයකට අවශ්‍ය සෑම අංගෝපාංගයකින් ම එය පරිපූර්ණත්වයට පත් වී ඇත. එහි සන්දර්භය අති විශිෂ්ට ය. තේමාව – අසීමිත, අනපේක්ෂිත පරම දුෂ්ටත්වයේ ප්‍රබලත්වය විදහා දක්වන තේමාව – විශ්ව ව්‍යාපී ය ය: සර්ව සාධාරණීය ය. ඉන් දැනවෙන දුක් වේදනාව කරුණා රසයෙන් පරිපූර්ණ ය.

#Othelo #KGKarunathilake #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.163 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඔතෙලෝ”

Your email address will not be published. Required fields are marked *