,

උසස් පෙළ ජීව විද්‍යාව

රු850.00

  • Author – සරත් වික්‍රමආරච්චි
  • Publisher – Samudra Publishers
  • Second Edition 2020
  • ISBN 978-955-680-567-3
  • 332 Pages

Out of stock

Author – සරත් වික්‍රමආරච්චි

Publisher – Samudra Publishers

Second Edition 2020

ISBN 978-955-680-567-3

332 Pages

සරත් වික්‍රමආරච්චි මහතා අසුව දශකයේ සිට මේ දක්වා සත්ත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව හා ජීව විද්‍යාව යන ක්ෂේත්‍ර වල නිරත වන දේශකවරයෙකු මෙන්ම ගත් කතුවරයෙකුද වේ. 1976 වසරේදී පේරාදෙණිය සරසවිය විසින් ඔහුට සත්ත්ව විද්‍යාව (Zoology) සම්බන්ධයෙන් වූ විශේෂ ගෞරව උපාධිය (B.Sc.sp.Hons) පිරි නැමු අතර 1978 වසරේදී කොළඹ සරසවිය විසින් ඔහුට කීට විද්‍යාව  (Entomology) සම්බන්ධයෙන් වූ විද්‍යාපති (M.Sc) උපාධිය පිරිනමන ලදී.

රාජ්‍ය වෘත්තිකයෙකු වූ ඒ මහතා මුලින්ම වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උද්‍යාන පාලකවරයෙකු ලෙස සේවයේ නිරත වූ අතර ඉන් පසුව ධීවර අමාත්‍යාංශයේ හා NARA ආයතනයේ ජල ජීව විද්‍යාඥයෙකු ලෙස සේවයේ නිරත විය.

පසුගිය දශක කිහිපය තුල ඔහු යටතේ අකුරු කල සිසු සිසුවියන් අතරින් හතර දෙනෙකු දිවයිනේ ජීව විද්‍යා අංශයේ ප්‍රථමයන් (Bio first) ලෙස සමත් වීමද මෙහි ලා සඳහන් කළ යුතුව ඇත.

 

#UsasPelaJeewaVidyawa #SarathWickramaarachchi #SinhalaPoth #OnlineBooks

Weight 0.788 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උසස් පෙළ ජීව විද්‍යාව”

Your email address will not be published. Required fields are marked *