Author – මහින්ද කුමාර දළුපොත
Publisher – Fast Publishing
Third Batch 2012
ISBN 978-955-677-164-0
40 Pages
“වරිගසභාව” රැස්වෙන්නේ වර්ගකුඩුවේ ඇත්තන්ගේ ආරවුල් විසදා දෙන්ට යි. එම තීන්දු තීරණ ගන්නේ තොවිල්පහ මඟිනුයි. ඊට ජනසම්මුතියෙන් හිමිකම් ලැබෙයි.
අදින් වසර 100ක් තරම්, මෑත අතීතයේ හත් කෝරලයේ වැව්ගම්මානවල ඇත්තන් අතරේ පැවැති වරිග සභාවේ මූලික වගවිස්තර මෙම පුස්තිකාවෙන් හදුනා ගත හැකි යි.
#WarigaSabhaveWagathuga #MahindaKumaraDalupotha #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.