,

උරුමය 8 – මුට්ටි මංගල්ලයේ වගතුග

රු175.00

  • Author – මහින්ද කුමාර දළුපොත
  • Publisher – Fast Publishing
  • Third Batch 2012
  • ISBN 978-955-677-163-3
  • 56 Pages

Availability: 1 in stock

Author – මහින්ද කුමාර දළුපොත

Publisher – Fast Publishing

Third Batch 2012

ISBN 978-955-677-163-3

56 Pages

 

යල – මහ දෙකන්නයේ වපුරන කෙත සාරවත් කරගැනීම පිණිස දෙවි දේවතාවුන්ගෙන් පිහිට අපේක්ෂා කිරීම හෙළ ගොවිතැනේ සම්ප්‍රදායක් වෙයි. ලැබෙන වී අස්වැන්නෙන් පළමු කොටස හෙවත් “අක්යාල” වෙන් කරන්නේ දෙවිදේවතාවුන් උදෙසා යි. එම අක්යාල පූජා කිරීමේ කෘතවේදී මුහුරත “මුට්ටි මංගල්ලය” වෙයි. එමඟින් සිදුවන්නේ මුට්ටි ගහ අද්දර දී හෝ ගංකරයේ වෙනත් තෝරාගත් ස්ථානයකට හෝ සියලුම ගොවීන් එකතු වී සාමූහික ව කිරි ඉතිරීම යි. එය අදින් වසර 80කට තරම් ඔබ්බෙහි හත් කෝරලයේ, වැව් ගම්මානවල වී ගොවියා අතින් සිදු වූ උතුම් මංගල කටයුත්තක් වෙයි. එම සිරිත්-විරිත් හා බැඳුණු සංස්කෘතික වටපිටාව පිළිබඳ මූලික අදහසක් මෙම පුස්තිකාවෙන් හෙළිදරව් වෙයි.

 

#MuttiMangalyayeWagathuga #MahindaKumaraDalupotha #SinhalaPoth #OnlineBooks

Weight 0.068 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උරුමය 8 – මුට්ටි මංගල්ලයේ වගතුග”

Your email address will not be published. Required fields are marked *