Author : මාර්ටින් වික්‍රමසිංහ
Publisher : Sarasa Publisher
Twenty Batch 2019
ISBN 978-955-0201-860
372 Pages
උපන්දා සිට ගැමි පරිසරය වික්‍රමසිංහ කෙරෙහි පැවැත් වූ බලයත් ඒ පරිසරයෙහි බැසගත් මුදුන් මුල ඇති ඔහුගේ චරිතය හැම ආපදාවන්ට ඔරොත්තු දෙන දැඩි ශක්තියක් ලැබූ සැටින් ඔහු මේ පොතින් ව්‍යක්ත ලෙස නිරූපණය කරන්නේ තමා කළ පින් පව් නොසඟවා කියන මමත්වයෙන් තොර දරුවකු ලෙසිනි.
#UpandaSita #MartinWickramasinghe #Sinhalapoth
Reviews
There are no reviews yet.