,

උඩරට බිඳ වැටීම හා වීර කැප්පෙටිපොළ

රු450.00

  • Author – එස්. කේ. ජයවර්ධන
  • Publisher – Godage Publishers
  • First Edition 2021
  • ISBN 978-624-00-1053-5
  • 159 Pages

Out of stock

Author – එස්. කේ. ජයවර්ධන

Publisher – Godage Publishers

First Edition 2021

ISBN 978-624-00-1053-5

159 Pages

 

1960-1975 දී උපගුරුවරයකු ලෙස දුෂ්කර සේවය කළ ඔහු 1975 දී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සමත්ව නුවරඑළිය ප්‍රකට මහා විද්‍යාල තුනක විදුහල්පති පදවිය දැරූවේ ය. 1990 දී වත්තේගම ප්‍රධාන අධ්‍යාපන නිලධාරී පදවියට පත්විය. 1992-1996 කාලයේ කුණ්ඩසාලේ භාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධාරියෙකි. 1996-1997 දී තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කර 1997-2000 කාල වකවානුවේදී වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පදවිය උසුලා 2000 විශ්‍රාම ගත්තේ ය. ඔහු ලියූ ශාස්ත්‍රිය ග්‍රන්ථ 28 ක් පළ වී ඇත. තවත් ග්‍රන්ථ 6 ක් දැනට මුද්‍රණයේ පවතී. විවිධ විෂයයන් යටතේ දිවයිනේ ප්‍රකට පුවත්පත් සගරාවල විවිධ විෂයයන් යටතේ ලිපි 3500 ක් පළ වී ඇත. කලා භූෂණ සම්මානය ලබා ඇත. මුළු දිවයිනටම සාමදාන විනිශ්චයකාර පදවියක් ඔහු උසුලයි.

 

#UdarataBidaVatimaHaVeeraKappetipola #SKJayawardhana #SinhalaPoth #OnlineBooks

Weight 0.217 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උඩරට බිඳ වැටීම හා වීර කැප්පෙටිපොළ”

Your email address will not be published. Required fields are marked *