,

උඩරට ජනශ්‍රැති

රු300.00

  • Author : නාලන්දේ  විමලවංශ හිමි
  • Publisher: Samanthi Publishers
  • First Edition 2016
  • ISBN 978-955-084-152-3
  • 72 Pages

Availability: 2 in stock

Author : නාලන්දේ  විමලවංශ හිමි

Publisher: Samanthi Publishers

First Edition 2016

ISBN 978-955-084-152-3

72 Pages

 

ජනශ්‍රැති වනාහී රටක ජනතාවගේ ඓතිහාසික තොරතුරු එමෙන්ම සංස්කෘතිය පිළිබඳ හදාරන කොයි කාටත් වැදගත් මූලාශ්‍රයකි. අතීත සමාජයේ ජනශ්‍රැති දන්නා බොහෝ දෙනෙක් සිටියත් අද වන විට ඒවා දන්නා උදවිය බෙහෙවින් ම අඩු බව පෙනේ. ඇතැම් පාසල් සිසුන් මෙන් ම විශ්වවිද්‍යාල සිසුන්ද ජනශ්‍රැති පිළිබඳ තොරතුරු එක් රැස් කරන අවස්ථාවන් ඇත. එසේ ම එවැනි කතාන්දර කියැවීමට මෙන් ම ඇසීමට ද ලැදියාවක් දක්වන බොහෝ දෙනෙක් සිටිති. ඒ කොයි කාටත් එක සේ ප්‍රයෝජනවත් වන කෘතියක් වශයෙන් නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද “උඩරට ජනශ්‍රැති” ග්‍රන්ථය හඳුන්වා දිය හැක.

ඉතිහාසය හදාරන අයට ද මෙම කෘතියෙහි අඩංගු ඓතිහාසික තොරතුරු අතිශයින් ප්‍රයෝජනවත් වන බව පෙනේ.

#UdarataJanashrathi #NalandeVimalavanshaHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.097 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උඩරට ජනශ්‍රැති”

Your email address will not be published. Required fields are marked *