,

ඉර හඳ පායන ලෝකය

රු200.00

  • Author – සෝමවීර සේනානායක
  • Publisher – Dayawansa Jayakodi Publishers
  • Third Edition 2010
  • ISBN 978-955-551-776-8
  • 143 Pages

Availability: 1 in stock

Author – සෝමවීර සේනානායක

Publisher – Dayawansa Jayakodi Publishers

Third Edition 2010

ISBN 978-955-551-776-8

143 Pages

 

සිව් වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද විවිධ සම්මාන රැසකින් ද උපහාර ලත් සෝමවීර සේනානායක ලියූ “ඉර හද පායන ලෝකය” නවකතාව සිංහල ‌ඓතිහාසික නවකතා කලාවේ සන්ධිස්ථානයක් ලෙස විචාරකයෝ සලකති. මෙම නවකතාවට විෂය වනුයේ මහනුවර රජ සමයේ සාමාන්‍ය ජනතාවයි. එම අවධියට අයත් ගති පැවතුම් සිරිත් විරිත් ඇදහිලි විශ්වාස තාඩන පීඩන සමඟ මුසු වූ එක ගෙයි කෑමේ තුන් කොන් අඹුසැමි වෘත්තාන්තයක් මෙම නවකතාවට ඇතුළත් වෙයි.

ඉර හද පායන ලෝකය ලියූ සෝමවීර සේනායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකි. ග්‍රන්ථ විසිහයක කතුවරයෙකි. හිටපු පුවත්පත් කතුවරයෙකි. ජන මාධ්‍ය පිළිබද ආචාර්යවරයෙකි. තිර රචකයෙකි.

#IraHandhaPayanaLokaya #SomaweeraSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.153 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඉර හඳ පායන ලෝකය”

Your email address will not be published. Required fields are marked *