, ,

ඇෂ්බි මන්දිරයේ වික්‍රමය

රු200.00

  • Author : පී.බී. සේනානායක
  • Publisher : Tharanga Publishers
  • First Edition 2020
  • ISBN 978-955-657-281-0
  • 75 Pages

Availability: 3 in stock

Author : පී.බී. සේනානායක

Publisher : Tharanga Publishers

First Edition 2020

ISBN 978-955-657-281-0

75 Pages

හදිසියේ ම ඔහු ත්‍රස්ත විය. ඔහු දෙනෙත් පුළුල් ව විවර කොට ඉක්මණින් චලනය වන ලපය දෙස බැලුවේ ය. තම දෑස තමා රවටන්නේ ය යි හැඟුණු හෙයින් හෙතෙම දෙනෙත් පිසදා යළි චිත්‍රය පිරික්සී ය. ඉක්බිති සිහි එළවාගත නොහැකි ව දෙනෙත් අයා චිත්‍රය දෙස නොසැලී බලා සිටින්නට වූයේ ය. තම මුව වියලී යන්නාක් මෙන් ඔහුට දැනිණි. කෑගැසීමට කිහිප වරක් තැත් කල ද විවර වූ මුවින් කිසි හඬක් පිට වූයේ නැති. තම දෙපා අප්‍රාණික වන්නාක් මෙන් ඔහුට දැනුණේ ය. පය පැකිළී තමා ඇද වැටේ ය යි බියෙන් ඔහු චිත්‍රය රැඳ වූ බැම්මට බර දුන්නේ ය. එහෙත් ඒ කිසි විටෙකත් ඔහුට චිත්‍රය කෙරෙන් දෙනෙත් බැහැර කළ නොහැකි වූයේ ය.

 

#AshbiMandirayeWickramaya #PBSenarathna #SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.087 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇෂ්බි මන්දිරයේ වික්‍රමය”

Your email address will not be published. Required fields are marked *