, , ,

අමේසන් වික්‍රමය

රු890.00

  • Author: කුමාර සිරිවර්ධන
  • Amazon Adventure (by Willard Price) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • Second Batch 2018
  • ISBN 978-955-33-0972-3
  • 252 Pages

Out of stock

Author: කුමාර සිරිවර්ධන

Amazon Adventure (by Willard Price) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

Second Batch 2018

ISBN 978-955-33-0972-3

252 Pages

 

ලොව දිගම ගංගාව නයිල් වුවත් ලොව විශාලතම ගංගාව අමේසන් ය. අමේසන් ගංගාවේ විශාලත්වය ඔබට මට සිතාගන්නට පවා අප අපහසුය. අමේසන්  ගංගාවේ  සමහර තැන්වල පළල සැතපුම් දහස්ක් පමණ වේ. අන්දිස් කඳු වැටියෙන් ඇරඹෙන මෙම මහා ගංගාව මහද්වීපයේ නැගෙනහිර දෙසට සැතපුම් හාරදහසක් පමණ දුර ගෙවා පැමිණ දකුණු ඇමරිකාවේ උතුරු දිග වෙරළේ දී අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ හරියටම සමකයට යටිනි. මෙම ගංගාවේ ජලය කෙතරම් බලවත් ව මුහුදට වැටෙන්නේ ද යත් එම ජලය මුහුදු ජලය හා මිශ්‍ර නොවී සැතපුම් දෙසීයක් පමණ මුහුද ඇතුලට ගම්න් කරයි. ගොඩබිම ඇතුලට සැතපුම් හාරසියයක් පමණ දුර යන තුරු ගංගාවේ විශාල දිය රැළි නැගෙන අතර ගඟ දිගේ සැතපුම් තුන්දහසක් පමණ දුර ගොඩබිමේ ඇතුලට විශාල නෞකාවලින් ගමන් කිරීමට පුළුවන.  අමේසන් නදිය ආශ්‍රිත අමේසන් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනුන ය. එම වන වනාන්තරයේ තවමත් මිනිසුන් පය නොගැසූ ස්ථාන තිබේ. මේ එම මිනිසුන් පය නොගැසූ බිහිසුණු ඇමේසන් වනාන්තරයේ අපූර්ව සංචාරයකට පාඨක ඔබට කෙරෙන් ඇරයුම්කි.

 

#AmasonWickramaya #KumaraSriwardhana #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.295 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමේසන් වික්‍රමය”

Your email address will not be published. Required fields are marked *