,

ඇමෙරිකා

රු475.00

  • Author – ෂමෙල් ජයකොඩි
  • Publisher – Fast Publishing
  • Second Batch 2018
  • ISBN 978-955-677-698-0
  • 312 Pages

Out of stock

Author – ෂමෙල් ජයකොඩි

Publisher – Fast Publishing

Second Batch 2018

ISBN 978-955-677-698-0

312 Pages

 

ග්‍රීන්කාඩ් අතැතිව ඇමෙරිකාවට ඇතුළු වූ ලාංකික සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු නැවුම් දිවියේ පැතිකඩක් සිතුවමට නගන මෙම නවකතාව සතුට, සැනසිල්ල, තෘප්තිය හඹා යන අතර ම, ඒ මායාකාරි පැවැත්ම තුළට ප්‍රයෝගකාරී , රැවටිලිසහගත ප්‍රෝඩාවක ගිලී ගිය ඔවුන්ගේ අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය මූර්තිමත් කරන පාපොච්චාරණයක් ද වෙයි.

නිදහස් අනුරාගය විඳින අතරම, සංස්කෘතික වියමනක සිරගත වෙන ආගන්තුක දේශයක, විටෙක මගහැරී යමින් යළි යළිත් ඔවුනොවුන් සොයා ගැනීමේ අසිරිය විඳින ස්මරණයක් ද වෙයි.

 

#America #ShamelJayakody #SinhalaPoth #OnlineBooks

Weight 0.361 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇමෙරිකා”

Your email address will not be published. Required fields are marked *