, ,

ඇට මැස්සා

රු1,000.00

  • Author: සුගතපාල ද සිල්වා
  • The GADFLY (by E.L. Voynich) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: S Godage & Sahodarayo (Pvt) Company
  • 19th Batch 2021
  • ISBN 955-20-0225-7
  • 424 Pages

Out of stock

Author: සුගතපාල ද සිල්වා

The GADFLY (by E.L. Voynich) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: S Godage & Sahodarayo (Pvt) Company

19th Batch 2021

ISBN 955-20-0225-7

424 Pages

‘ඇට මැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද, වේගී වූ ද, විවාදජනක වෘතාන්තයකි. සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකර්ශණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය. ඉතාලිය එක්සත් කිරීමේ ව්‍යාපාරය පසුබිම් කරගත්, ආදරය සහ කුමන්ත්‍රණය පිළිබඳ ‍මේ සෘෂි දැක්මක් සහිත නවකතාව ප්‍රජාපීඩනය පිටු දැකීමට වෙහෙසෙන, වඩා යහපත් ලෝකයක් අපේක්ෂා කරන කවර පරම්පරාවකට වුව – වෙසෙසින් යෞවනයනට යන්තම් හෝ ආවේශදායී ආරම්මනයක් වීමට බැරි නැත්තේ ය’යි අමෙරිකාවේ සුප්‍රකට පුවත්පත් කලාවේදියකු වන හැරිසන් ඊ. සැලිස්බරි පවසයි.

නිදහස් මතධාරි චින්තකයකු වන බට්රන්ඩ් රසල් තමා ප්‍රලය කළ ඉංග්‍රීසි නවකතාවන්ගෙන් එකක් හැටියට දුටු ඇට මැස්සා, නිදහස් ව්‍යාපාරයේ නියැලි ලක්ෂ සංඛ්‍යාවකගේ ප්‍රසාදය දිනා ගත්තකි.

වර්ෂ 1864 දී උපත ලද අයිරිෂ් ජාතික කාන්තාවක වූ ඊ. එල්. වොයිනික් – කලින් එතල් ලිලියන් බූල් – අතින් ඇට මැස්සා ලියැවුණේ 1895 දී ය. එහෙත් දොරට වැඩියේ 1897 දී ය. මුල දී අමෙරිකාවේ ද, එයින් මාස කීපයක ඇවෑමෙන් එංගලන්තයේ ද, අනතුරු ව සති කීපයක් තුළ පරිවර්තනයක් වශයෙන් රුසියාවේ ද පළ වූ මෙම කෘතිය දැනට ම භාෂා 30කට පරිවර්තනය කොට ඇත. ජෝර්ජ් බර්නාඩ් ෂෝ විසින් දෘශ්‍ය කාව්‍යයට නැඟූ ඇට මැස්සා පසු ව බ්‍රෝඩ්වේ වේදිකාවට ද ගියේ ය. ඔපෙරා අනුවාද තුනකි. සම්මාන දිනූ වර්ණ චිත්‍රපටයක් ද වෙයි. දැනට ලෝකය පුරා පිටපත් පනස් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් විකිණී ඇත.

#AtaMessa #SugathapalaDeSilva #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.555 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇට මැස්සා”

Your email address will not be published. Required fields are marked *