Author – දිලීප ජයකොඩි
THINNER (by Stephen King) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Fast Publishing
First Edition 2018
ISBN 978-955-677-743-7
425 Pages
අමෙරිකාවේ කනෙක්ට්කට්හි වසන සාර්ථක නීතීඥවරයා…
ගරුසරුකම්, මුදල් හදල්, යාන වාහන, ගේ දොර සරුවට ඇති, හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ, රාත්තල් 256 බර බිලී හැලෙක්!
තැනින් තැනට යන අහිගුණ්ඨික නඩයක මහලු ගැහැනියක් ඔහුගේ රථයේ හැපී මියයයි.
කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි.
ඒ් මහලු අහිගුණ්ඨික ගැහැනියගේ පියා, යුරෝපයේ සිටි වයස්ගතම අහිගුණ්ඨිකයා
සියවසකටත් වඩා වයස්ගත වූ අහිගුණ්ඨික රැළේ නායකයා ටඩුස් ලෙමිකේ ඔහුව ස්පර්ශ කොට “ඇට ගැහියං!” යැයි සාප කරයි.
එදින පටන් බිලීගේ බර රාත්තල්… 256…251…247…241…235………….116 අඩු වෙමින් යයි. එතනින් කොතනටද?
ඇටසැකිල්ලක්ව මරණයට පත්වීම බිලීගේ ඉරණම…?
ඔහු නිදහස් කරලීමට උදව් දුන් අන් අයගේ ඉරණම…?
“ඇට ගැහියං!”
#AtaGahiyan #DileepaJayakody #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.