, , ,

ඇග්‍රෝනා දේශය

රු900.00

Author – රෝහණ පී මහලියනආරච්චි

Publisher – Sarasavi Publishers

First Edition 2023

ISBN 978-955-31-2929-1

206  Pages

Availability: 4 in stock

Author – රෝහණ පී මහලියනආරච්චි

Publisher – Sarasavi Publishers

First Edition 2023

ISBN 978-955-31-2929-1

206  Pages

 

“මම ඇග්‍රෝනා වලට කොහොම හරි යනවා.ඔහුන්ගේ සැඟ වුණු තාක්ෂණය හොයාගන්න යනවා.” ඔහු උස් හඩින් කීවේය.

“ඔයා ඔය හොඳට හිතා මතලා ද කියන්නෙ? බිල්. ඕක මහා අවදානම් ගමනක්.”

“ඔව්. ඔව්. මේ මිනිස්සුගාව තියෙන තාක්ෂණය ලෝකෙ කොහෙවත් නැහැ. මට ඒක දැනගන්නකම් ඉස්පාසුවක් නැහැ.”

“ඔයා හිතනවාද ඇග්‍රෝනාව වගේ අතිසංවෘත රාජ්‍යයකට ඇතුළු වන එක ලේසි දෙයක් කියලා.කොහොම හරි ඇතුළු වුණා කියමුකො. ඒත් ඔයා හිතනවාද ඒ මිනිස්සු ඔයාට මේන් කියලා ඒ මිනිස්සුන්ගෙ තාක්ෂණය දේවි කියලා.” යමුනා තදින් කීවාය.

“ඔව්. ඔව්. ඒක මට නිකම් දෙන්නේ නැහැ. බලමු බැරිම උනොත්”

“ඔව්. බැරිම උනොත් ඔයා ඒක හොරකම් කරන්න ද යන්නේ ? ”

“ඔව්. එහෙම වුණත් බැරි නැහැ. ”

 

(ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී.මහලියනආරච්චි, 1997 දී ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් වු අතර, 2005 දී කෘෂි ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ හාචාර්යවරයෙකු ලෙසත්, 2013 දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙසත් උසස් විය. 2005-2008 කාලයේ සබරගමුව විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරයා ලෙස කටයුතු කළ ඔහු ඉන්පසු 2020 දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරයා ලෙස පත්විය.)

 

#AgronaDeshaya #RohanaP.Mahaliyanaarachchi #SinhalaPoth #OnlineBooks 

WhatsApp us