, , ,

ආර්යා

රු800.00

  • Author: දිලීප ජයකොඩි
  • Publisher: MUSES BOOKS
  • Frist Edition 2019
  • ISBN 978-955-3727-37-4
  • 415 Pages

Out of stock

Author: දිලීප ජයකොඩි

Publisher: MUSES BOOKS

Frist Edition 2019

ISBN 978-955-3727-37-4

415 Pages

 

වේලාව පාන්දර හතරහමාරට ආසන්නය. ප්‍රභූ ආරක්ෂාව සපයන සුදු පැහැ ඩිෆෙන්ඩරයට පසුව එන කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථය දැන් පැහැදිලිව ගඩාෆිට පෙනෙයි. තව ඇත්තේ තත්පර ගණනකි. ගඩාෆි හිණ රැඳි පිස්තෝලය සුරතට ගෙන පොරවාගෙන සිටි වැරහැල්ලට යටින් පපුතුරයට කර ගත්තේය.

එපමණකි.

ගාල්ල පැත්තේ සිට කොළඹ දෙසට විදුලි වේගයෙන් ධාවනය වූ ටිපර් රථය, දකුණ දෙසට කැපී හෙණ ගසන්නාක් බඳු හඬක් සමගින් කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථයේ බඳේ වදිනු ගඩාෆි දුටුවේ සිහිනෙන් මෙනි. ඊළඟ තත්පරයේ දී බීඑම්ඩබ්ලිව් රථය පාලමේ ඇන්දද කඩාගෙන කළු ගං දියට ඇද වැටිණ!

#Arya #DileepaJayakodi #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.504 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආර්යා”

Your email address will not be published. Required fields are marked *