,

අ.පො.ස. (උ/පෙළ) ආර්ථික විද්‍යාව 1 කොටස

රු525.00

  • Author – සම්පත් පුෂ්පවෙලගේ
  • Publisher – Samudra Publishers
  • First Edition 2017
  • ISBN 978-955-680-452-2
  • 256 Pages

Availability: 3 in stock

Author – සම්පත් පුෂ්පවෙලගේ

Publisher – Samudra Publishers

First Edition 2017

ISBN 978-955-680-452-2

256 Pages

 

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව 2017 නව නිර්දේශයට අනුකූලව 12 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාල පළමු විෂය ඒකක දෙක ආවරණය වන ආකාරයට සකස් කරනු ලැබූ මෙම සිද්ධාන්ත ග්‍රන්ථය ශ්‍රී ලාංකේය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම ගුරු භවතුන්ටද මහත් මහත් පිටිවහලක් වනු ඇතැයි අප විශ්වාස කරමු.

2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර, 12 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ පළමු විෂය ඒකක දෙක ආවරණය වන ආකාරයට සියලු සිද්ධාන්ත කොටස් ඇතුලත් වන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත. විෂය නිර්දේශයට අදාළ ඉතිරි විෂය ඒකක ආවරණය වන ආකාරයට ඉදිරියට මෙහි දෙවන හා තුන්වන කොටස් නිකුත් කිරීමට නියමිත අතර, ඒවා ද ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

මෙහි කතුරවරයා වන ආචාර්ය සම්පත් පුෂ්පවෙලගේ මහතා අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව සහ සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයන යන විෂයන් ආශ්‍රිතව දැනට පාඨ ග්‍රන්ථ 150 කට අධික ප්‍රමාණයක් සම්පාදනය කර ඇති අතර, එම සියලු ග්‍රන්ථ ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම විභාග අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ලබා ගැනීමටත්, එම විෂයයන් ඉගැන්වීමෙහි නිරත ගුරු භවතුන්ට තම විෂය දැනුම යාවත්කාලීන කර ගැනීමටත් විශාල දායකත්වයක් ලබා දෙනු ඇත.

ළඟ එන විභාගයට පෙනී සිටින දරු දැරියන්ට විශිෂ්ට ප්‍රතිඵලයක් ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ

#ArthikaVidyawa1 #SampathPushpawelage #SinhalaPoth #OnlineBooks

Weight 0.424 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අ.පො.ස. (උ/පෙළ) ආර්ථික විද්‍යාව 1 කොටස”

Your email address will not be published. Required fields are marked *