, ,

ආදරය සමුගනී

රු500.00

  • Author: අනුල ද සිල්වා
  • Sayonara (by James A. Michener) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Sooriya Publisher
  • First Edition 2010
  • ISBN 978-955-656-146-3
  • 208 Pages

Out of stock

Author : අනුල ද සිල්වා

Sayonara (by James A. Michener) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Sooriya Publisher

First Edition 2010

ISBN 978-955-656-146-3

208 Pages

 

‘සයනෝරා’ නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයත් අමෙරිකාවත් අතර තිබූ යුදමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේතාත්මක පැතිකඩකි. අමෙරිකානු හමුදා නිලධාරින් හා ආදරයෙන් බැඳෙන බොහෝ ජපන් තරුණියෝ අවසානයේදී සියදිවි නසා ගත්හ. සියදිවි නසා නොගෙන තම ආත්මාභිමානය රැකගත් සමහර තරුණියෝ සයොනාරා කියමින් තම ආදරවන්තයින්ට සමුදෙන්නේ ආදරයත් ජීවිතයත් අතර මහා සටනක යෙදෙමිනි.

එවැනි සටනක යෙදෙන හන-ඔගි, කට්සුම් හා ෆුමිකෝ-සන් හඳුනා ගන්න.

SAYONARA ආදරය සමු ගනී නමින් මෙලෙස සිංහලට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට රසික ප්‍රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.

#AdarayaSamugani #AnulaDeSilva #SinhalaPoth #OnlineBooks

Weight 0.253 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආදරය සමුගනී”

Your email address will not be published. Required fields are marked *