, ,

ආක්‍රමණය

රු380.00

  • Author – පී.බී.සේනානායක
  • Biggles Defends the Swastika (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • Edition 2016
  • ISBN 978-955-657-235-3
  • 232 Pages

Out of stock

Author – පී.බී.සේනානායක

Biggles Defends the Swastika (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

Edition 2016

ISBN 978-955-657-235-3

232 Pages

 

” යන්ත්‍රය පණ ගන්නා හා ම ජර්මනුන්ගේ විශ්මිත මුරගෑමක් ද ඈතින් ශ්‍රවණය විය. පසුපස හැරී බලන්නට තරම් හෝ ප්‍රමාද නොවූ බිගල්ස් ජර්මනුන්ගේ නිසැක වෙඩි ප්‍රහාරය අපේක්ෂාවෙන් සිරුර පහත් කොට ගෙන වීදිය ඔස්සේ වේගයෙන් පලා යන්ට වූයේය. ”

 

#Akramanaya #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.189 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආක්‍රමණය”

Your email address will not be published. Required fields are marked *