Author: ලියනගේ අමරකීර්ති
Publisher: Vidarshana Publisher
Frist Edition 2020
ISBN 978-624-5087-38-9
366 Pages
ලියනගේ අමරකීර්ති සිය සිව්වෙනි නවකතාව වන ‘ අහම්බකාරක ’ මඟින් ජීවිතයේ අහම්බය ස්වභාවය ගවේෂණය කරන්නේ අහම්බය ඉරණම සේ ගත් පරම්පරාවක් සහ රටක් පිළිබඳ සංස්කෘතික ගවේෂණයක්ද සමඟය. කුමකින් කුමක් වේදැයි නිශ්චිතව කියන්නට ඉඩ නොදෙන කතා කීමේ ශිල්ප ක්‍රමයකින් යුතු මේ එක්තරා යුගයක ආධ්‍යාත්මය ගැන ගවේෂණයකි.
චර්ම, වර්ණ, දේශසීමා ආදිය ඉක්ම වූ ආදරයක සහ මිත්‍රත්වයක කතාවකි. ‘අටවක පුත්තු,’ ‘අර මිහිරි සීනූ නාදය’ සහ ‘කුරුලු හදවත’ වැනි කෘතිවලට වඩා බෙහෙවින් වෙනස් වන අතරම තේමාත්මකව ඒ කෘති වෙත නෑකම් දක්වන කෘතියකි.
#Ahambakaraka #LiyanageAmarakeerthi #SinhalaNawakatha #SinhalaPoth #නවකතා
Reviews
There are no reviews yet.