, ,

අවසන් කටයුතු දිල්ලියේදී

රු1,550.00

  • Author: දිලීප ජයකොඩි
  • One Arranged Murder (by Chetan Bhagat)  කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher: Fast Publishing (Pvt) Ltd  
  • First Edition 2021
  • ISBN 978-624-204-038-7 
  • 494 Pages 

Availability: 1 in stock

Author: දිලීප ජයකොඩි

One Arranged Murder (by Chetan Bhagat)  කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher: Fast Publishing (Pvt) Ltd  

First Edition 2021

ISBN 978-624-204-038-7 

494 Pages 

ප්‍රෙර්නා…..

දිල්ලියේ සල්ලිකාර පවුලක කෙල්ල…

තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන

රූෆ් ටොප් එකෙන් බිමට… වැ

                                         ටු

                                         ණ    පැ

                                          ද?    න්      ත

                                                  න      ල්

                                                   ද?     ලු

එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ                ක

හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා              ළා

ආදිත්‍ය…                                               ද?

එයාගේ ඇඳ උඩම…

                          මැරුණද…?

                               මැරුවද…?

                                    සිය දිවි නසා ගත්තද?

 

කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි…

                              ඇත්තටම ආදරේ කළාද?

                                     බොරුවට ආදරේ කළාද?

                                          ආදරේ කළේම නැද්ද? 

#AwasanKatayuthuDilliyedi #DileepaJayakody #PariwarthanaNawakatha 

 

Weight 0.565 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවසන් කටයුතු දිල්ලියේදී”

Your email address will not be published. Required fields are marked *