Author – සේනානී ධර්මරත්න
Nectar in a Sieve (by Kamala Markandaya) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Fast Publishing
First Edition 2020
ISBN 978-955-677-995-0
301 Pages
පෙර කිසිදිනෙක ජීවිතයේ මුණ නොගැසුණු අඳ ගොවියකුට
ළමා මනාලියක වූ රුක්මණී සිය සැමියා ද සමඟින් කෙත් යායේ
හරි හරියට වැඩ කරන්නී නියඟය හා මෝසම් වර්ෂාවලින්
පීඩිත ජීවන පොළෝතලය කැපවී සුරක්ෂා කිරීමට ය. අපූර්ව වූ මහා ධෛර්යකින් නිර්භීත හදකින් සන්නද්ධ ඕ අන්තර් සමාජ විපර්යාස දරිද්‍රතා හා ව්‍යසනයන් සමඟ සටන් වදින්නී ය.
“අමාපැන් සොයන්නී ” වූ කලී භාරතයේ ප්‍රත්‍යන්ත ග්‍රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්‍රේමණීයයන් රැක ගැනීමට අනවරත අරගලයක නිරත වූ රුක්මණී නම් අතිශය සරල ගම්බද ස්ත්‍රියගේ මනරම් වූ සුභාෂිත වෘතාන්තයයි.
#AmapanSoyannee #SenaniDharmarathna #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.