, ,

අම්මා

රු650.00

  • Author: දැදිගම වී. රුද්‍රිගු
  • MOTHER (by Maxim Gorki) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2016
  • ISBN 978-955-697-122-4
  • 475 pages
  • Note: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයකි

Out of stock

Author: දැදිගම වී. රුද්‍රිගු

MOTHER (by Maxim Gorki) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwada Publishers

First Edition 2016

ISBN 978-955-697-122-4

475 pages

Note: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයකි

 

මක්සිම් ගෝර්කිගේ  “අම්මා” නවකතාව තරම් පොදු ජන ජීවිතය කෙරෙහි බල පෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත්

සාහිත්‍යයේ නැති තරම්ය. එය දස ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේ ය.

1905 පළමු වැනි රුසියානු විප්ලවය ඇති වූ කාලයේ දී ලියන ලද මෙම නවකතාව, ලෝක වාසීන් අතර ඉතාමත්

ජනප්‍රිය විය. විදේශීය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ

භාෂාවලින් ද “ අම්මා ” පල වී ඇත.

 

#Amma #DadigamaVRudrugu #Pariwarthana #PariwarthamaNawakatha

Weight 0.560 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අම්මා”

Your email address will not be published. Required fields are marked *