Sale!
, , , , , ,

අභ්‍යවකාශ වීර චාරිකා

Original price was: රු2,200.00.Current price is: රු2,090.00.

  • 2001 අභ්‍යවකාශ වීර චාරිකාව-1 + 2010 අභ්‍යවකාශ වීර චාරිකාව- 02 + 2061 තුන් වන වීර චාරිකාව + 3001 අවසාන චාරිකාව
  • සාමාන්‍ය මිල – රු.2200/=
  • අපේ මිල – රු.2090/=

Out of stock

2001 අභ්‍යවකාශ වීර චාරිකාව-1 + 2010 අභ්‍යවකාශ වීර චාරිකාව- 02 + 2061 තුන් වන වීර චාරිකාව + 3001 අවසාන චාරිකාව

සාමාන්‍ය මිල – රු.2200/=

අපේ මිල – රු.2090/=

 

  1. අභ්‍යවකාශ වීර චාරිකාව-1

 

2001 Space Odyssey (by Arthur C Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Author : එස්. එම්. බන්දුසීල

2001 (by Arthur C Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : S & T Group 

ISBN 978-955-1080-25-9

176 Pages

 

හිරු එලියට නිරාවරණය වූ විට සංඥා නිකුත් කරන උපකරණයක්…

මින් වසර ලක්ෂ ගනනකට පෙර එය හඳේ වැළලු බුද්ධිමත්  සොයා ගිය ගමනක්…

මිනිස් සගයන් වනසා දමා තම අරමුණ ඉටුකර ගැනීමට මාන බලන පරිගණකයක්…

අභ්‍යවකාශයේදී හමුවන  ලෙයින් මසින් පමණක්  නොව සිරුරින්ද තොර ජීවිතයක්…..

#2001 #AbyawakashaWeeraCharikawa1 #ArtherCClark #SMBanduseela #SinhalaPoth #TharakaVidyawa

 

  1. 2010 අභ්‍යවකාශ වීර චාරිකාව- 02

Author:  එස්. එම්. බන්දුසීල

2010 (by Arthur C Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group 

 Third Batch 2017

ISBN 978-955-1080- 26-6

231 Pages

 

                                   2001 අභ්‍යවකාශ වීර චාරිකාව

            මිනිසාගේ අනාගත ඉරණම පිළිබඳව ලියැවුණු ශ්‍රේෂ්ඨ කතාවයි.

 

                                   2010 අභ්‍යවකාශ වීර චාරිකාව

           මිනිස් වර්ගයාගේ අවසාන ඉලක්කය කරා දැන් ඔබ ගෙන යයි.   

බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් අතරේ පාවෙන ඩිස්කවරි යානය, හල් නම් පරිඝණකය හා 

                                          අත්භූත කළු ස්ථම්භය 

        මින් අවුරුදු නවයකට පෙර තාරකා දොරටුව තුළින් අතුරුදහන් වූ

                                              ඩේව් බෝමන් 

           මේ අතරට එන ලියනොප් නම් රුසියන් – ඇමරිකානු යානය  විසිවන සියවසේ මුල් පෙළේ චින්තකයෙක්,

      විද්‍යාඥයෙක් හා ප්‍රබන්ධ කරුවෙක් වූ ආතර් සී.ක්ලාක් ඔබ නොසිතූ විරූ 

                           අනාගතයකට මිනිස් වර්ගයා ගෙන යයි.

#2010# SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke

 

  1. 2061 තුන් වන වීර චාරිකාව

Author:  එස්. එම්. බන්දුසීල

2061 (by Arthur C Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group 

 Fourth batch 2009

ISBN 978-955-1080- 27-3

174 Pages

 

වර්ෂ 2061 දී පොලව මත සූර්යන් දෙකක් බැබලෙද්දී හැලීගේ දූම කේතුව නැවත වරක් සූර්ය ග්‍රහ මණ්ඩලය තුළින් ගමන් කරයි.

මිනිස් ආසාවන් හා භෞතික විද්‍යාවේ නීති අතර, හැලී හමුවීමට යන අභ්‍යවකාශ යානයේ ඉරණම තීරණය වෙද්දී, සියවස් ඉක්මවූ හේවුඩ් ප්ලොයිඩ්ට, ඩේව් බෝමන් හා හල් නැවත හමුවෙයි.

අප කැමති වූවත් නැතත් මන්දාකිනියේ පරිණාමයේදී මිනිස් වර්ගයා වැදගත් කාර්ය භාරයක් ඉටුකල යුතු බව අසීමිත බලයක් සහිත බුද්ධියකින් තීරණය වෙයි.

2001 අභ්‍යාවකාශ වීර කාව්‍ය තේමාව වූයේ මිනිස් ආරම්භය හා අනාගතයයි.

2010 මිනිස් චින්තනයේ කඩඉම තවත් ඈතට ගිය ප්‍රබන්ධයකි.

2061 තාරකා දෙසට යන මිනිස් පරිණාමය පිළිබඳ කතාවයි.

#2061 #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke

 

3001 අවසාන චාරිකාව

Author :  එස්. එම්. බන්දුසීල

3001 (by Arthur C Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : S & T Group 

 Third Batch 2017

ISBN 978-955-1080- 28-0

150 Pages

 

ආතර් සී. ක්ලාක් තම තුන් ඈඳුතු විද්‍යා ප්‍රබන්ධයේ අවසාන කොටස වන 3001 මගින් ඉදිරිපත් කරන්නේ මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ චිත්තාකර්ෂණීය දර්ශනයයි.

2001 දී අභ්‍යාවකාශයට පාවුණු ප්‍රෑන්ක් පුල් නැවත පණ ගැන්වීමෙන් පසුව එදා ආරම්භ කළ කාර්යය නිම කිරීමට පියවර ගනී. තාරකා දරුවෙක් බවට පත්වූ ඩේව් බෝමන් මෙන්ම ඔහුගේම කොටසක් බවට පත්වී ඇති හල් නම් පරිගණකයද, 3001දී නැවතත් මිනිස් වර්ගයාගේ අනාගතය තීරණය කිරීමේ කාර්යයට සම්බන්ධ වන්නේ නොසිතූ විරූ අයුරිනි.

#3001 #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke

 

Weight 0.900 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අභ්‍යවකාශ වීර චාරිකා”

Your email address will not be published. Required fields are marked *