Author : සමරසිංහ ගුණසේකර
Publisher : Sunera Publisher
Third Batch 2017
ISBN : 978-955-9128-93-9
143 Pages
මව්බිම හැර දමා පිටරටක පදිංචියට ගිය බොහෝ දෙනා තමන් අතහැර ආ මව්බිම සිහිනයෙන් දකිති. සිහිනයෙන් දකින මව්බිමේ හැම දෙයක්ම සුන්දරය. කෑ බිව් හැම දෙයක්ම සුමිහිරිය. ඇසට දුටු හැම දසුනක්ම මනහරය. මව්බිම නොව උපන්ගම අත්හැර දමා පිට නගරයක පදිංචියට ආ මම ද සුන්දර සිහිනයක් දකින්නෙමි. එක් දහස් නවසිය පණස් ගණන්වල මා දුටු මාතර මම සිහිනයෙන් දකින්නෙමි.
#ApeGamaMatara #SamarasingheGunasekara #SinhalaPoth
Reviews
There are no reviews yet.