, , , ,

අපේ ඉස්කෝලේ පූපර් පොකු‌ණේ සාදය

රු250.00

  • Author – සුදත් රොහාන්
  • Rotten School (by R.L Stine) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • First Edition 2016
  • ISBN 978-955-657-239-1
  • 128 Pages

Out of stock

Author – සුදත් රොහාන්

Rotten School (by R.L Stine) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

First Edition 2016

ISBN 978-955-657-239-1

128 Pages

 

සුභ උදෑසනක් ආදරණීය දරුවෙනි, දරියනි. මම ඔබේ ආදරණිය විදුහල්පති තුමා අප්චක්. අද දිනයේ විශේෂ නිවේදන ඔබට ඉදිරිපත් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. මම මේ දැන්වීම් ඉදිරිපත් කරද්දී ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්න එපා. අනික් අයට තඩිබාන්නත් එපා. කරුණාකර මේ වැදගත් නිවේදන වලට සවන් දෙන්න ස්තුතියි..

සැලී මෙනාලා සහ ආහාර සකස් කිරිමේ පන්තියේ සිසුවියන් විසින් පාවිච්චි කරන ලද ආහාර ද්‍රව්‍ය අළෙවි  කිරීමේ කවුන්ටරයක්ද අත්කම් ප්‍රදර්ශනයේ පවත්වාගෙන යන බව දැනුම් දී තිබෙන්වා. එහි තිබෙන කුකීස්, බ්‍රවුනි සහ කේක් වැනි ආහාර වර්ග වරක් පාවිච්චි කරන ලද ඒවා වුවත් ආහාරයට ගතහැකි තත්ත්වයෙ පවතින බව මිස්  මොනාලා දැනුම් දෙනවා.

පස්වෙනි වසරේ ඉගෙන ගන්නා හැරි ඇඩමි ටික කාලයකට නිවසට පිටත් කොට යවා තිබෙනවා. එයට හේතුව හැරී දන්නා බවයි මට දැනුම් දෙන්නට තිබෙන්නේ.

 

#ApeIskolePooparPokuneSadaya #SudathRohan #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.133 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ පූපර් පොකු‌ණේ සාදය”

Your email address will not be published. Required fields are marked *