, , , ,

අපේ ඉස්කෝලේ කේක් සංග්‍රාමය

රු400.00

  • Author – සුදත් රොහාන්
  • Rotten School (by R.L Stine) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • First Edition 2012
  • 119 Pages

Availability: 1 in stock

Author – සුදත් රොහාන්

Rotten School (by R.L Stine) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

First Edition 2012

119 Pages

 

මුලින්ම තුන්වැනි පන්තියේ පිහිණුම් භාර ආචාර්ය බන්ස් ගේ  විශේෂ නිවේදනයක්… පුහුණුවීම් කටයුතු සිදුවෙද්දී පිහිණුම් තටාකය දිහා වෙනත් අය එබී බලාගෙන සිටීම තහනම්  යැයි පැන වූ නියෝගය තවමත් එලෙසින්ම ක්‍රියාත්මක වෙන බව බන්ස් දන්වා සිටිනවා.

නයිස් හවුස් නේවාසිකාගාරයේ සිටින ආධුනික සිසුන් ට මගේ සුබ පැතුම්. ඒ අය පරණ පත්තර රාත්තල් පනහක් එකතු කොට තිබෙනවා. මේ පත්තරවලට කරන්නේ මොකක් ද කියලා කාටහරි කියන්න පුළුවන් නම් හැකි ඉක්මනින් ඒ අයට දන්වන්න.

මේ විශේෂ නිවේදනය ෆැරෝව්ට් මහතාගෙන්. එයාගේ පන්ති කාමරයේ දොරට නිතරම තට්ටු කරන කරදරකාරයින්ට ප්‍රවේශම් වෙලා ඉන්න කියලා එතුමා තරයේ අවවාද කරනවා. හැමදෙනාම පරිස්සම් වුණාත් හොඳයි. මොකද ෆැරෝව්ට් ට තරහා ගියොත් යකෙක් වගෙයි.

අපේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබුණ වස්ති කරන පොම්පය ආයේමත් අතුරුදහන් වෙලා කියලා හැන්ලේ මෙනවිය දන්වලා තිබෙනවා. වස්ති පොම්පය ගත්තු කෙනෙක් ඉක්මනට ඒක ආපහු භාර දෙන්න. එයාගෙන් ප්‍රශ්න අහන්නේ නෑ කියලා මම පොරොන්දු වෙනවා.

 

#ApeIskoleCakeSangramaya #SudathRohan #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.126 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ කේක් සංග්‍රාමය”

Your email address will not be published. Required fields are marked *