, ,

අපූරු සොයුරියන්ගේ අපූරු රහස් (4)

රු520.00

  • Author : සුදත් රොහාන්
  • St.Clare’s 4 (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Tharanga Publishers
  • First Edition 2003
  • ISBN 978-955-657-286-5
  • 152 Pages

Out of stock

Author : සුදත් රොහාන්

St.Clare’s 4 (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Tharanga Publishers

First Edition 2003

ISBN 978-955-657-286-5

152 Pages

එක් දවසක් මිස් රොබට් පළමු වාරයේ ළමුන් ක්ෂේත්‍ර චාරිකාවකට එක්ක ගියා . ගස් වැල් අතරින් ඇවිද යමින් විල් , පොකුණුවල සිරි නරඹමින් යන ඒ ගමන මොන තරම් ලස්සන ද? ටිකක් වෙලා යනකොට ළමුන් හරි ම ලස්සන විලක් ළඟට ඇවිදගෙන ආවා . මොන පුදුමයක් ද? මෙන්න ඒ විලේ පුංචි ගෙඹි පැටව් පිහිනනවා . පැටි දෙපාරක් හිතුවේ නෑ . එයා විලට බැහැලා ගෙඹි පැටියෙක් අල්ලා ගන්න ලෑස්ති වෙනවත් සමඟ ම මිස් රොබට් හයියෙන් කෑ ගැහුවා . තවත් දවසක පාසලේ හදිසි ගින්නක් ඇති වුණා . මහ රෑ ගින්න බුර බුරා නැගෙන බව මුලින් ම දැක්කේ මාර්ගරි , වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා මුළු ඉස්කෝලෙ ම කඩි ගුලක් වගේ කලබල වුණා .

 

#ApooruIskoleApooruSourio  #SudathRohan #LamaintaKiyaweemata #STClares

 

Weight 0.150 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපූරු සොයුරියන්ගේ අපූරු රහස් (4)”

Your email address will not be published. Required fields are marked *