, , , ,

අපූරු ඉස්කෝලේ (1)

රු490.00

  • Author : සුදත් රොහාන්
  • St.Clare’s 1 (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Tharanga Publishers
  • First Edition 2003
  • ISBN 978-955-657-283-4
  • 144 Pages

Out of stock

Author : සුදත් රොහාන්

St.Clare’s 1 (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Tharanga Publishers

First Edition 2003

ISBN 978-955-657-283-4

144 Pages

ගැහැණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය . දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය . දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරි ය . 

” අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්ත තීරණය කරලා . මෙච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ . ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා . මෙච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා. යාලුවෝ ටික පැත්තකට දමලා වෙත ඉස්කෝලෙකට යන්න වෙලා . මට නම් හිතාගන්නවත් බෑ .” 

“අපි ඒ ඉස්කෝලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද ? ගිය අවුරුද්දේ මමයි පැටුයි දෙන්න ම ශිෂ්‍ය නායිකාවෝ වුණා . ඒ විතරක් ද ? මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්. පැට් හොකී ටීම් එකේ කැප්ටන්.  අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති වෙනවා. ඒ කියන්නේ අපිට මුල ඉඳල ම පටන් ගන්න වෙනවා.”

 

#ApooruIskole  #SudathRohan #LamaintaKiyaweemata #STClares

 

Weight 0.144 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපූරු ඉස්කෝලේ (1)”

Your email address will not be published. Required fields are marked *