, , ,

අපූරු ඉස්කෝලේ අපූරු සොයුරි‌යෝ (3)

රු300.00

  • Author : සුදත් රොහාන්
  • St.Clare’s 3 (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Tharanga Publishers
  • First Edition 2002
  • ISBN 978-955-657-285-8
  • 139 Pages

 

Out of stock

Author : සුදත් රොහාන්

St.Clare’s 3 (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Tharanga Publishers

First Edition 2002

ISBN 978-955-657-285-8

139 Pages

 

” මම හිතන්නේ මේවා රීට ට ඕනෑ නැති ව ඇති . ඔව් ….. මේ පරණ සටහන් ගොඩක් නේ .” 

එසේ සිතූ ඇලීසන් මේසය උඩ තිබූ කඩදාසි ගොන්න අතට ගත්තා ය . ඉන් පසුව වහ වහා උදුන ළඟට ගිය ඇය කඩදාසි ගොන්න ලිපට ඔබා ගිණි දැල්වූවා ය . රීටාගේ වේදනාත්මක බෙරිහන් දීම ඇයට ඇසුණේ ඒ වෙලාවේදී යි . 

” මං හිතුවා …. මං හිතුවා ඔයා මගේ ප්‍රශ්න පත්‍ර ටික ගනියි කියලා . අනේ දෙවියනි . ඔයා ඒවට ගිනි තිබ්බද ? මෝඩ කෙල්ල … ඔයා මගේ ප්‍රංශ සටහන් ටිකට ගිනි තිබ්බද ?”

 රීටා බෙරිහන් දෙමින් ගිනි උදුන අසලට දුව එද්දි ඇලිසන් බියපත් ව පැත්තකට වූවා ය . ගිනි දළු වෙලෙන කඩදාසි ගොන්න ඉවතට අදින්නට උත්සාහ කළ ද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත . ගිනි දළු වලට තුරුලු වූ ඇගේ වටිනා සටහන් ගොන්න කලු පැහැති අළු ගොඩක් බවට හැරී තිබිණි .

 

#ApooruIskoleApooruSoyuriyo #SudathRohan #LamaintaKiyaweemata #STClares

Weight 0.128 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපූරු ඉස්කෝලේ අපූරු සොයුරි‌යෝ (3)”

Your email address will not be published. Required fields are marked *