Author : සුදත් රොහාන්
St.Clare’s 8 (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Tharanga Publishers
First Edition 2003
ISBN 978-955-657-284-1
144 Pages
සාදය හමාර වීමෙන් පසු ව ගැහැණු ළමෝ නිහඬව ම තමන්ගේ නිදන කාමර කරා ගමන් කළහ . කාලෝටා ඔවුන්ගේ නිදන කාමරයේ දොර සෙමින් සෙමින් විවෘත කළා ය . ඇයට මුලින් ම ඇසුණේ එල්සි නින්දෙන් ගොරවන හඬ යි . දැන් බිය විය යුතු නැත . එල්සී තවමත් සුව නින්දේය .
#ApooruIskoleApuooruDawas #SudathRohan #LamaintaKiyaweemata #STClares
Reviews
There are no reviews yet.