,

අපායේ වතගොත

රු200.00

  • Author: තලංගල්ලේ සුධම්ම හිමි
  • Publisher: Samanthi Publisher
  • Second Batch 2013
  • ISBN: 978-955-8596-70-8
  • 72 Pages

Out of stock

Author: තලංගල්ලේ සුධම්ම හිමි

Publisher: Samanthi Publisher

Second Batch 2013

ISBN: 978-955-8596-70-8

72 Pages

 

‘ අපාය ‘ නම ඇසූ සැනින් බොහෝ දෙනා බිය වෙති. එහෙත් කපටිකම්, වංචා නැතිව විවෘත සිතින් යුතුව මෙත් සිතින් හුදී සමාජය දෙස බලමින් කටයුතු කරන දුලබ පුද්ගලයෝ අපාය භීතිකාවෙන් මිදුනෝ වෙති. කෙසේ වූවද අපාය ගැන දැන ගැනීම බොහෝ දෙනාට හිතකර වන බවට නම් සැකයක් නොමැත.

මෙම කෘතිය විවිධාකාර අපායවල්, ඒවායේ ජීවත් වන නානාප්‍රකාර තිරිසන් සතුන්, ප්‍රේතයන්, ඔවුන්ගේ ආයූෂ ප්‍රමාණය, ඔවුන් විඳින සිතීමට බිය උපදවන දුක් කන්දරා ආදී කරුණු රැසක් ගැන ඔබ දැනුවත් කර අපායට යන මග ද, අපායෙන් මිදෙන මග ද දක්වා සතර අපායෙහි ඥාණ ධාරිතාවක යෙදීමට ඔබට ආරාධනා කරයි.

#ApayeWathagotha #ThalangalleSudhammaHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.093 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපායේ වතගොත”

Your email address will not be published. Required fields are marked *