,

අධිමානසිකලාභීන් හා පරා මනෝ විද්‍යාව

රු350.00

  • Author : රංජන කුමාර් අන්ද්‍රාදි
  • Publisher : Samanthi Publishers
  • New Batch 2018
  • ISBN 978-955-084-216-2
  • 140 Pages

Out of stock

Author : රංජන කුමාර් අන්ද්‍රාදි

Publisher : Samanthi Publishers

New Batch 2018

ISBN 978-955-084-216-2

140 Pages

“මෝහනයේ හාස්කම් ග්‍රන්තය ලියා ප්‍රකාශයට පමුණුවාලීමෙන් රංජන කුමාර් අන්ද්‍රාදී සිංහල පාඨකයාට විශාල සේවයක් කර ඇත”

දිවයින – 1990 ජුනි 21

“මෙය ස්වාපන විද්‍යාව(මෝහන) පිළිබඳව මෙතෙක් සිංහලෙන් ලියැවී ඇති ඉතාමත් සවිස්තරාත්මක කෘතිය වශයෙන් ද හැදින්විය හැකිය.”

කල්පනා -1998 ජනවාරි කලාපය

“නවීන මෝහන විද්‍යාව පිළිබඳ මෙම ග්‍රන්තය  ලියා පල කිරීමෙන් රංජන කුමාර් අන්ද්‍රාදි සිංහල උගතුන්ගේ මනෝවිද්‍යාව පිළිබඳව ඥාණ සම්භාරය දියුණු කිරීමට කර ඇත්තේ වටිනා සේවයකි”

දිනමිණ -1987 සැප් 10

“සිංහලෙන් පලවූ ප්‍රථම ‌මෝහන නැතහොත්  ස්වාපන විද්‍යා ග්‍රන්තය වූ මෝහනයේ හාස්කම් එම  විෂය පිළිබඳ දැනගතයුතු සියළු කරුණු ගොනු කර සරල බසින් ලියූ ග්‍රන්තයකි”.

“අන්ද්‍රාදි මහතා සෑහෙන්න වෙහෙසක් දරා අදාළ ඉංග්‍රීසි භාෂාවෙන් පොත් පත් හදාරා ඉන් ලත් ඥාණ සම්භාරය කෙටි කර සිංහල පාඨකයාට මෝහන විද්‍යාව  පිළිබඳ හොඳ දැනීමක් ලබා දීමට ගන්නාලද උත්සාහය ප්‍රශංසනීය වේ”.

ඉරිදා දිවයින -1990 සැප්.30

#AdhimanasikaLabinHaParaManoWidyawa #RanjanaKumarAndradi #SinhalaPoth #ManoWidyawa

Weight 0.174 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අධිමානසිකලාභීන් හා පරා මනෝ විද්‍යාව”

Your email address will not be published. Required fields are marked *