, , ,

අදිසි නදිය

රු1,100.00

  • Author : කපිල කුමාර කාලිංග
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • Eleventh Batch 2020   
  • ISBN 978-955-677-798-7
  • 328 Pages

Availability: 2 in stock

Author : කපිල කුමාර කාලිංග

Publisher : Fast Publishing (Pvt) Ltd 

Eleventh Batch 2020   

ISBN 978-955-677-798-7

328 Pages

 

කපිල කුමාර කාලිංග විසින් 

මෙයට පෙර රචිත 

‘පියැසි කවුළුව’ , ‘කන්දේ වීදිය’ හා 

‘සැප්තැම්බරයේ දිග දවසක්’ නවකතා 

පාඨක විචාරක ප්‍රසාදය 

දිනා ගැනීමට සමත් විය.

මෙවර ඔහු ‘අදිසි නදිය’ තුළින්

සිංහල නවකතාවට නුහුරු විෂය භූමියකට 

පාඨකයා කැඳවා ගෙන යයි.

මායාරූපී ප්‍රබන්ධය,

අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය,

දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී 

සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා

‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි

සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි.

එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා 

අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරේ

පවත්නා නිරන්තර අරගලය ද

‘අදිසි නදිය’ දෑලේ නිරූපණය වෙයි.

 

#AdisiNadiya #KapilaKumaraKalinga #SinhalaPoth #SinhalaNawakatha

 

Weight 0.376 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අදිසි නදිය”

Your email address will not be published. Required fields are marked *