, ,

අත අත නෑර

රු700.00

  • Author: සුමිත්‍රා රාහුබද්ධ
  • Publisher: Platform For Alternate Culture
  •  Eleventh Batch 2019
  • ISBN 978-955-1470-32-6
  • 338 Page

Out of stock

Author: සුමිත්‍රා රාහුබද්ධ

Publisher: Platform For Alternate Culture

Eleventh Batch 2019

ISBN 978-955-1470-32-6

338 Page

 

ප්‍රේමනී පායාස හොයනවා.
ඔය කියන පායාස මූණ නොගැහුණට
පායාසලා හැමතැනම ඉන්නවනෙ.

නලිනි ඔත්තුකාරයා හොයනවා.
ඔත්තුකාරයව හරියටම මූණ ගැහෙන්නෙ
පාර්ලිමෙන්තුව පාරෙ දියවන්නා ඔය
අසබඩ නාගස් සෙවනෙදි

දූවරු ගෙනාපු අවමානයයි.
පුත්‍ර රත්නය ගෙනාපු කීර්තියයි.
කිරා මැන බලමින් අත්තම්මා
අතීත ස්වාමිපුරුෂයගෙ කීර්ති
කදම්බයෙන් බැබළෙන්න උත්සාහ කරනවා.

පෙම්බර ක්‍රිෂ්ණා විත්තිකරු නම් නුඹමය!
එහෙත් නුඹ නිදොස් කොට නිදහස් කරමි.

අප සිරුරෙන් දෙබිඩි බව සැබෑය.
නුඹ?

 

#AthaAthaNara #SumithraRahubadda #Nawakatha #SinhalaNawakatha

Weight 0.400 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අත අත නෑර”

Your email address will not be published. Required fields are marked *