, ,

අතුරුදන් නෞකාව

රු360.00

  • Author – පී.බී.සේනානායක
  • Biggles In The Antarctic (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • First Edition 2013
  • ISBN 978-955-657-215-5
  • 180 Pages

Out of stock

Author – පී.බී.සේනානායක

Biggles In The Antarctic (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

First Edition 2013

ISBN 978-955-657-215-5

180 Pages

 

අයිස් තට්ටුවේ කුඩා සිදුරකින් කිසිවකු තමා දෙස බලා සිටින්නාක් මෙන් හදිසියේ හැගී ගියෙන් ඔහු එදෙසට හැරුණේ ය. එහි වූයේ ඇසකි. සුදුමැලි මුහුණක අඩක් ද ඒ වටා දර්ශනය වූයෙන් සැබවින් ම එය මිනිස් ඇසකි. එය චලනය නොවී ය. අමනුෂ්‍ය ගින්නකින් මෙන් දීප්තියෙන් පමණක් ම දිළුණේ ය.

 

#AthurudanNaukawa #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.148 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අතුරුදන් නෞකාව”

Your email address will not be published. Required fields are marked *