, ,

අතීත යුද කලාව

රු300.00

  • Author : දිනුක මදුෂාන් වන්නිනායක
  • The Art of War (by Sun Tzu)  කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Samanthi Publishers
  • First Edition 2019
  • ISBN 978-955-084-248-3
  • 76 Pages

Out of stock

Author : දිනුක මදුෂාන් වන්නිනායක

The Art of War (by Sun Tzu)  කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Samanthi Publishers

First Edition 2019

ISBN 978-955-084-248-3

76 Pages

 

චීනයේ ක්‍රි.පූ. 5 වැනි සියවස පමණ කාලය හඳුන්වනු ලබන්නේ ‘ රාජ්‍ය යුද සමය ’ වශයෙනි. ‘ සුන් ත්සු ’ තුමා එම යුගයේ උපන් යුද කලා ක්ෂේත්‍රයේ ප්‍රකට පුද්ගලයෙක් වූයේය. එතුමාගේ මුල් නම ‘ සුන් වූ ’ විය. එතුමා ගැන   ‘ සුන් ස්‍යු ,’ ‘ හන්ෆෛ ත්සූ ’වැනි පැරණි සම්භාව්‍ය කෘතීන්හිද විස්තර සඳහන් වෙයි. එපමණක් නොව පසු යුගයේ එනම් බටහිර ‘ හහ් ’ යුගය වන විට විට (ක්‍රි.පූ. 206 සිට ක්‍රි.ව. 25 දක්වා කාලය ) ‘ සමා චැන් ’ විසින් ලියන ලද   ‘ ඵෙතිහාසික සටහන ’ නම් ඉතිහාස ග්‍රන්ථයේ එතුමාගේ කාර්යභාරය වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක් වෙන් කර තිබීම විශේෂිතය.

 

#AtheethaYudhaKalawa #DinukaMadhushanWanninayake #SinhalaPoth #OnlineBooks

Weight 0.107 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අතීත යුද කලාව”

Your email address will not be published. Required fields are marked *